top of page
Search

හිතල කවදාවත් තරග පරාජය වෙන්නේ නෑනේ..



ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සහභාගි වී පරාජය වීමෙන් අනතුරුව ආපසු වරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමට දැන් සිටම කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිසි පරිදි ක්‍රීඩා කිරීමට නොහැකි වූ බවද ඔහු ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවත් පැවසීය.

 
 
 

Comments


bottom of page