top of page
Search

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට





හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

 
 
 

Comments


bottom of page