සිවිල් ක්‍රියාකාරින් මහ බැංකුව ඉදිරිපිට පඩි වැඩිකරගැනිමට එරෙහිව
- Mar 11, 2024
- 1 min read

අද දින මහබැංකුව ඉදිරිපිට සිවිල් ක්‍රියාකාරින් උද්ඝෝෂණයක නිරතවුනා.මහ බැංකුඅධිපති නන්දලාල් විරසිංහ රටේ ව්‍යවස්ථාතාදායකය වන පාර්ලිමෙන්තුවට ඉදිරිපත් නොකර රටේ ජනාධිපති වරයා දැනුවත් නොකර ආනිතික අයුරින් ඔහු ඇතුලු සේවකයන්ගේ පඩි අසිමිත ලෙස වැඩි කිරිමට එරෙහිව මෙසේ උද්ඝෝෂණ කලබව ඔවුන් මෙහි පවසා සිටියේය .රටේ මහජනතාව වෙත අධික බදුබරක් පනවා මහබැංකු සේවයන්ගේ පමනක් නොව අනිත් අයටද එසේ වැඩිකලයුතු බවත් එසේ නොකරන්නේ නම් මහ බැංකු අධිපති වරයා එම දුරයෙන් ඉල්ලා අස්විය යුතුයි තවද වැඩිකල පඩි කලින් තිබු අයුරින් නැවත සකස් කල යුතුබවත් සාමාජ ක්‍රියාකාරන් තව දුරටත් උද්ඝෝෂණයේ නිරත වෙමින් ඉල්ලා සිටියේය.
Comments