top of page
Search

සියළු මහ බැංකු අධිපතිවරුන්ට මින් පසු විශ්‍රාම වැටුප් නැහැ


දැවැන්ත විශ්‍රාම වැටුපක් හදා ගත්

කබ්රාල්ටත්, වත්මන් මහබැංකු අධිපතිටත්,

අනාගතයේ පත්වීමට නියමිත

සියළු මහබැංකු අධිපතිවරුන්ටත් මින් පසු

විශ්‍රාම වැටුප් නෑ..!


මේ දක්වා මහබැංකු අධිපතිවරු ලෙස පත්වීම් දැරූ සහ වර්තමාන මහබැංකු අධිපතිවරයාගේ මෙන්ම, අනාගතයේ එම ධූරයට පත් වීමට නියමිත මහබැංකු අධිපතිවරු ආදී වශයෙන් වූ සියළු මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන ගැසට් නිවේදනයකට, වත්මන් මහබැංකු අධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.


මීට පෙර, 1998 වසරේ ජනවාරි පළමුවැනි දා සිට බලපැවැත්වෙන පරිදි, සියළු මහබැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කර තිබී ඇති නමුත්, 2015 වසරේ සිට යළි මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප ලබා දීමට කටයුතු කර තිබේ.

 
 
 

Comments


bottom of page