සැගවිසිටි ඩයනා ගමගේ අධිකරණයට හාර වෙයි
- Susil Priyantha
- May 21, 2024
- 1 min read
Updated: Jul 10, 2024

ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් ගමන්බලපත්‍ර ලබා ගැනිමේ
සිද්ධිය සම්බන්ධයෙන් සැක කාරියක ලෙස නම් කර සිටින ඇය අපරාධ පරික්ෂණ නිලධාරින් ඇයව සොයමින් සිටියදි ඇය සිය නිතිඥ මහතුන් මාර්ගයෙන් අධිකරණ හමුවට පැමිණ ඇති අතර ඉදිර්පත් කල කාරුණු සලකා බැලිමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් තිලිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 5 මුදල් ඇප සහ මිලියන 10 ශරිර ඇප දෙකක් නියම කල අතර නඩුවේ පාර්ශව කාරවන්ට සහ නිතිඥ ප්‍රජාවටඅගතියක් වන ප්‍රකාශ සිදුනොකරන ලෙස තරයේ අවවාද කර ඇප මත මුදා හැර තිබෙයි .
Comments