top of page
Search

වසන්තගේ බිරිදට අසාධ්‍යයි හෝමාගමින් කළුබෝවිල රෝහලට…..


අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරාගේ බිරිඳ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ යයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය වෙඩි වැදුණු වහාම හෝමගම රෝහලට ඇතුලත් කරන ලද අතර ඇයගේ තත්ත්වය මත කළුබෝවිල රෝහලට මාරු කළ යවා තිබේ.

මේ වන විටත් ඇය ප්‍රතිකාර ලබමින් සිටින්නේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේය.වෙඩිවැදිමෙන් තුවාල ලැබු අනිත් අයගේ තත්වය බරපතල නොවන බව රොහල් ආරංන්චි මාර්ග පවසයි.

මේ අතර ඇයගේ අත් බෑගයේ තිබී සොයාගත් ගිනි අවිය නීත්‍යානුකූල නොවන ගිනි අවියක් බව හේතු හෙළි වී ඇත.

ඒ අනුව ඒසම්බන්ධයෙන්ද පරීක්ෂණ පොලිසිය විසින් මේවන විට ක්‍රියාත්මක කරමින් ඇත.

 
 
 

Comments


bottom of page