වෙසක් පෝය නිසා දින කිහිපයක් සුරාසැල් මත්පැන් අලවි තැන් වැසෙයි .
- Susil Priyantha
- May 20, 2024
- 1 min read

අති උතුම් වෙසක් තෙමගුල හේතු කොටගෙන දිවයින පුරා සුරාසැල් සහ මත්පැන් අලෙවි ස්ථාන 23 සහ 24 දෙදින වසා තැබිමටත් මෙවර වෙසක් පැවැත්වෙන
මාතලේ දිස්ත්‍රික්කයේ 21 සිට 24 දින දක්වා වසා තැබිමට ශ්‍රී ලංකා සුරාබදු දෙපර්තුමාන්තුව නිවේදනයක් නිතුත් කරමින් සදහන් කර තිබේ .
Comments