top of page
Search

විපක්ෂ නායක වරයාට උපදෙස් ලබාගැනිමට අර්ථික විශේෂෟඥවරයෙකුගේ සහය.


විපක්ෂ නායකවරයාගේ ප්‍රතිපත්ති උපදේශකවරයා ලෙස ආර්ථික විශේෂඥ ටලාල් රාෆි පත් කර ඇති අතර නව තනතුර සඳහා ඔහුට හිමි පත්වීම් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (19දා) විපක්ෂ නායක කාර්යාලයේදී පිරිනමනු ලැබීය.


ටලාල් රාෆි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ විශේෂඥ සංසදයේ නීත්‍යදායකයකු වන අතර ලෝක ආර්ථික සංසදයේ විශේෂඥ ජාලයේ සාමාජිකයෙකි.

 
 
 

Comments


bottom of page