top of page
Search

රාජපක්‍ෂලා අතුරුගිරියේ තැනක 5000 කොල ගහනවා


රාජපක්ෂලා විසින් අතුරුගිරියේ ස්ථානයක හොරෙන් පන්දාහෙ කොල මුද්‍රණය කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මහතා සඳහන් කරයි.

මෙය ප්‍රසිද්ධියට පත් කළ ලමයෙකු මරා දියවන්නාවේ ගිල්වා ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

මැතිවරණ කරවන්නේ එම මුදලින් බවත් ඒවා හොර සල්ලි කියා බැංකුවලට ද හොයාගැනීමට නො හැකි බවත් හෙතෙම පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී හෙතෙම අදහස් පළ කර ඇත.

 
 
 

Commentaires


bottom of page