රාජ්‍ය සේවක වෘත්තිය සමිති වැඩ වර්ජනයක……..
- Susil Priyantha
- Jul 8, 2024
- 1 min read

අද දින රාජ්‍ය සේවක වෘත්තිය සමිති වැව වර්ඡනයක නිරවු බවත් ඔවුන් ගේ දිමනා ලබා දෙන ලෙස ඉල්ලිම් කල බව ඔවුන් පවසා සිටියේය ඒ අනුව තැපැල්,ආගමන විගමන ,පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ.රොහල් ආදි ස්ථාන රැසක සේවය ලාබා ගැනිමට පැමිණි මහඡනතාවට දැඩි අපහසු තාවලට ලක්වන්නට සිදුවිය.
හෙට දිනයේ ගුරු වෘත්තිය සමිති වැඩ වරිජනයක නිරතවන බව සමිති රැසක් කියා සිටියේය.ඒ හේතුවෙන් රටපුරා පාසල් අධ්‍යාපනයද අඩාද වන බව ඔවුන් අනතුරු අගයි
Opmerkingen