මේ වසරේ ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් - ජනපති ඔස්ට්‍රේලියාවේදී කියයි
- Feb 10, 2024
- 1 min read

ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ අදහස් පවසා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන WION සමග කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
Comments