බදුල්ල ශීක්ෂණ රෝහලේ උග්‍ර අවුෂධ හිගය පිළිබද මාධ්‍යට අදහස් දැක්වු වෛද්‍යවරයාට විනය ක්‍රියා මාර්ග
- Susil Priyantha
- Aug 21, 2024
- 1 min read

බදුල්ල ශීක්ෂණ රෝහලේ පැවැති උග්‍ර අවුෂධ හිගය සම්බන්දයෙන් මාධ්‍යයට තොරතුරු ලබා දුන් හෙයින් පාලිත රාඡපක්ෂ වෛද්‍යවරයාට විනය පරික්ෂණයක් සිදුකිරිමට සෞඛ්‍ය අමාත්‍යය තිරණය කර තිබෙනවා.
මෙම තිරණය ආසාධරණ හා පක්ෂග්‍රාහි බවයි රඡයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ
එවන් වෟත්තීය සමිති නායකයන් දඩයම් කිරිමම ඒ ප්‍රවනතාවයම ඉදිරියටත් මේ රටේ පාලකයෝ ක්‍රියාක්මක කිරිමට උත්සහ ගනිනම් ඒ අරගෙන යන්නේ මේ රට වැරදි පාරක බවය .
වෛද්‍ය පාලිත රාඡපක්ෂ මහතාට සාධාරණයක් සිදු කර ඒ වගේම වෟත්තීය සමිතිවල නිදහස හා අයිතිය ආරක්ෂා කරන ලෙසත් ඒ වෙනුවෙන් ඕනෑම වෟත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනිමට සුදානම් බව වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසා සිටියේය.
Comments