top of page
Search

බාල ඖෂධ නිසා අගතියට පත් අයට – යුක්තිය ඉල්ලා මානව හිමිකම් යති

  • Jun 27, 2023
  • 1 min read












බාල ඖෂධ නිසා දෑස් අඳ වූ සහ මරණයට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව අල්ලස සහ දූෂණයට එරෙහි ජනතා ව්‍යාපාරය සහ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛiවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සිවිල් ක්‍රියාකාරී නීතිඥයන් මාර්ගයෙන් පෙරේදා (25 දා) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙරට තුළ ලියාපදිංචිය නොමැති තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම සහ එම ඖෂධ රෝගීන්ට භාවිත කිරීම නිසා දෑස් අන්ධ වූ සහ රෝගීන් මිය යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන, අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හා විධායක අධ්‍යක්‍ෂවරයාට ද එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරවන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

 
 
 

Comments


bottom of page