ජනාධිපති වරනය පැවැත්විම වලක්වන්නැයි කියා ඉල්ලු දෙවැනි පෙත්සමත් ඉවතට
- Susil Priyantha
- Jul 15, 2024
- 1 min read

ජනාධිපති වරනය පැවැත්විම කල් දාන්න කියා නිතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ගොනුකල මුලික අයිතිකාරම් පෙත්සම අගවිනුසරු ජගත් ජයසුරිය පුමුක ,අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රි පුද්ගල විනිසරුන් විහාග කිරිමකින් තොරවම ගරු ශ්‍රේෂ්ධාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන ලදි .නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ශ 500000 ක මුදලක් 2024 07 31 දිනට පෙර ගෙවන ලෙසත් පෙත්සන් කරුට ගරු අධිකරණය නියෝග කලේය.
Commentaires