top of page
Search

චාමර වීරසිංහ සුවය ලබා රෝහලෙන් පිටවේ - ටික කලක් ගායනය නවතී

  • Jan 28, 2024
  • 1 min read


ජනප්‍රිය ගායක චාමර වීරසිංහ පසුගිය දෙසැම්බර මස මැද භාගයේ දැඩි ලෙස අසාධ්‍යව කළුබෝවිල පිහිටි දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි. ඔහුට ස්වසන අපහසුතා පැනනැගි බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලදි. මාසයක කාලයක් ප්‍රතිකාර ලද ඔහුගේ රෝග තත්වය යහපත් අතට හැරී ඇති බැවින් වෛද්‍යවරුන් ඔහු රෝහලින් නිදහස් කර නිවසේ විවේකය සදහා අවසර ලබාදී තිබේ


 
 
 

Comentarios


bottom of page