ගං වතුර පහව ගොස් ඇති ප්‍රදේශ වල හෙට විවෘතයි පාසල් අකුර කිරිමට
- Susil Priyantha
- Jun 4, 2024
- 1 min read

ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙස බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් උපදෙස් දී තිබේ.
ගාල්ල හා මාතර ගං වතුර තත්වය පහව ගොස් හෝ බොහෝ දුරට පහව යමින් ඇති පසුබිම තුළ අවතැන් කඳවුරු නොමැති පාසල් සියල්ල හෙට 05 බ්‍රහස්පතින්දා සිට විවෘත කරන බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම්වරයා දන්වා ඇත.
Comments