කරන්දෙණි PHl ඝාතනය කර මාස 10 ගියද තාම ඝාතකයෝ නිදැල්ලේ
- Susil Priyantha
- Dec 1, 2024
- 1 min read

මහජන සෞඛ්‍ය පරික්ෂක කරුවන්ගේ සංගමයේ භණ්ඩාගාරික කරන්දෙනිය පරිපාලන මහඡන සෞඛ්‍ය පරික්ෂක දිලිප රොෂාන් කුමාර මහතා ඝාතනය කර මේවන විට මාස ගානක් ගියද මේවනතුරුත් ඝාතනයට සම්බන්ද කිසිවෙක් අත්අඩජගුවට ගැනිමට පොලිසිය සමත් වි තැත
මේ ඝාතනය ඉතා සුක්ශම අයුරින් සාක්ෂි පවා විනාශ කරදාමා සිදුකර අැති බවත් සැක කරුවන් අත්අඩංගුවට ගැනිම අභියෝගයක් වි ඇතිබවත් නමුත් ලැබෙන ව්ව්ධ තොරතුරු විමර්ෂන කටයු සාදුකරන බවත් පොලිස් ආරංචි මාර්ග පවසා සිටි එි සදහා
අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව,පොලිස් විශේෂ කර්ය බලකාය අැතුලු පොලිස් කණ්ඩායම් 10 කට වැඩ් ප්‍රමනයක් මේ සදහා යොද
Comments