top of page
Search

ඇඹිලිපිටියේ යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙකුවිසින් තවත් වෙඩි තැබිමක් …..


යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.මෙය සිදු කලේ කවර හේතුවක් මතද යන්න මෙතෙක් ආනාවරනය වි නොමැත ඒ සම්බන්දයෙන්

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

 
 
 

Comments


bottom of page