ආමානුෂික අයුරින් දැරුවාට පහර දුන් පියා අත්ඩංගුවට
- Susil Priyantha
- Jun 5, 2024
- 1 min read

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අවුරුදු 04 හමාරක දරුවෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ‘කුකුල් චමින්ද’ නැමැති 45 හැවිරිදි පුද්ගලයා අද දින අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු සමඟ ඔහුගේ බිරිඳ සහ අනියම් බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබෙයි
Comments