top of page



කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු තිදෙනෙකුට වෙඩි තබා
කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු,මොණරාගල ඉඟිනියාගල ප්‍රද්ශයේදී තිදෙනෙකුට වෙඩි තබා ඔහු ද සියදිවි නසාගෙන තිබ...
Susil Priyantha
Aug 9, 2024


මාලිමාවෙන් හදන ඇප නැතිව ණය දෙන බැංකුවට
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඇප නැතුව මූලික ප්රාග්ධනයන් ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක් බිහිකරන්නේ යැයි එහි නායක අනුර දිසානායක මහතා කළ...
Susil Priyantha
Jul 25, 2024


ජනාධිපති වරනය පැවැත්විම වලක්වන්නැයි කියා ඉල්ලු දෙවැනි පෙත්සමත් ඉවතට
ජනාධිපති වරනය පැවැත්විම කල් දාන්න කියා නිතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ගොනුකල මුලික අයිතිකාරම් පෙත්සම අගවිනුසරු ජගත් ජයසුරිය පුමුක ,අර්ජ...
Susil Priyantha
Jul 15, 2024


වර්ජනය නිසා දුම්රි තදබදයෙන් මගියෙකු දුම්රියට බිලි වෙයි
බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අද සවස මගියෙකු දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබේ. එම මගියා ඇද වැටී තිබුණේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල...
Susil Priyantha
Jul 10, 2024


ඇඹිලිපිටියේ යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙකුවිසින් තවත් වෙඩි තැබිමක් …..
යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ. ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම ව...
Susil Priyantha
Jul 9, 2024


වසන්තගේ බිරිදට අසාධ්‍යයි හෝමාගමින් කළුබෝවිල රෝහලට…..
අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරාගේ බිරිඳ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ යයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි....
Susil Priyantha
Jul 9, 2024


අතුරුගිරියේදි සිදුකල වෙඩි තැබිමකින් කලබ් වසන්ත ජිවිත්ක්ෂයට පත්වෙයි .එතන සිටි බිරිද සහ කේ සුඡිවා බරපතල තුවාලබා දැඩි සත්කාරයේ…….
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටෝ ආයතනයක් විවෘත කිරීමට අද උදැසන ගිය අවස්ථාවේදි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තා හට ඔ...
Susil Priyantha
Jul 8, 2024


රාජ්‍ය සේවක වෘත්තිය සමිති වැඩ වර්ජනයක……..
අද දින රාජ්‍ය සේවක වෘත්තිය සමිති වැව වර්ඡනයක නිරවු බවත් ඔවුන් ගේ දිමනා ලබා දෙන ලෙස ඉල්ලිම් කල බව ඔවුන් පවසා සිටියේය ඒ අනුව තැපැල්,ආගමන වි...
Susil Priyantha
Jul 8, 2024


විපක්ෂ නායක වරයාට උපදෙස් ලබාගැනිමට අර්ථික විශේෂෟඥවරයෙකුගේ සහය.
විපක්ෂ නායකවරයාගේ ප්‍රතිපත්ති උපදේශකවරයා ලෙස ආර්ථික විශේෂඥ ටලාල් රාෆි පත් කර ඇති අතර නව තනතුර සඳහා ඔහුට හිමි පත්වීම් ලිපිය විපක්ෂ නායක සජ...
Susil Priyantha
Jun 20, 2024


හිතල කවදාවත් තරග පරාජය වෙන්නේ නෑනේ..
ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සහභාගි වී පරාජය වීමෙන් අනතුරුව ආපසු වරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය....
Susil Priyantha
Jun 20, 2024

ආමානුෂික අයුරින් දැරුවාට පහර දුන් පියා අත්ඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අවුරුදු 04 හමාරක දරුවෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ‘කුකුල් චමින්ද’ නැමැති 45...
Susil Priyantha
Jun 5, 2024


ගං වතුර පහව ගොස් ඇති ප්‍රදේශ වල හෙට විවෘතයි පාසල් අකුර කිරිමට
ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙස බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන්...
Susil Priyantha
Jun 4, 2024


සැගවිසිටි ඩයනා ගමගේ අධිකරණයට හාර වෙයි
ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් ගමන්බලපත්‍ර ලබා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කාරියක ලෙස නම් කර සි...
Susil Priyantha
May 21, 2024


වෙසක් පෝය නිසා දින කිහිපයක් සුරාසැල් මත්පැන් අලවි තැන් වැසෙයි .
අති උතුම් වෙසක් තෙමගුල හේතු කොටගෙන දිවයින පුරා සුරාසැල් සහ මත්පැන් අලෙවි ස්ථාන 23 සහ 24 දෙදින වසා තැබිමටත් මෙවර වෙසක් පැවැත්වෙන...
Susil Priyantha
May 20, 2024

රුසියානු හමුදා සේවය සඳහා අනීතිකව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව
රුසියානු හමුදා සේවය සඳහා අනීතිකව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවදුරටත් තොරතුරු වාර්තා වෙයි....
Susil Priyantha
May 14, 2024


ඩයනා ගමගේ විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක්
ඩයනා ගමගේ විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද(09) නිකුත් කළේය. එක්සත් රාජධානියේ,...
Susil Priyantha
May 9, 2024


පාස්කුප්රහාරයෙන් පිඩාවට පත්වුවන්ට යුක්තිය ඉටුකරන බවට ප්රතිඥවවක් ජාතික ජන බලවේගවෙන්
2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාග...
Susil Priyantha
Apr 18, 2024


අපරාද රැසක් හෙලිවේ අධික වටිනාකමක් ඇති දේව ප්‍රතිමාව විකිනිමට යෙමේදි
දඹරන් සහ මැණික්වලින් නිර්මාණය කළ අධික වටිනාකමක් සහිත පත්තිනි දේව ප්‍රතිමාවක් නුවර ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් වූ බව කියන පු...
Susil Priyantha
Apr 17, 2024


ජාතික රෝහලේ නේවාසික රෝගින්ට දෙන්නේ තත්වයෙන් බාල කෑම
කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට ලබා දෙන වියලි ආහාර සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල හා පුස් බැදුණු ඒවා බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ව...
Susil Priyantha
Apr 16, 2024


පිටකොටුවේ අනවසර ඉදිකිරිම් පිටුපස ජාවාරම් කරුවන්
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධික...
Susil Priyantha
Apr 16, 2024
bottom of page