top of page



කථානායක නායක උපාධිධාරියෙක් කියා කරන ලද ප්‍රකාශය ඔප්පු කල යුතුයි
කතානායක අශෝක රන්වල මහතා උපාධිධාරියෙක් බවට කරන ලද ප්‍රකාශය ඔප්පු කළ යුතු බව මැතිවරණ කොමිසෙම් හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි...
Susil Priyantha
Dec 6, 2024


රට තුල දැඩි සහල් සහ පොල් හිගයකින් ජනතාව පිඩා විදිති
සහනදායි මිලට සතොස ආයතනය හරහා සහල් හා පොල් ලබාදෙන බව පැවසුවද එම ශාඛාවන් බොහොමයක ප්‍රමාණවත් පරිදි සහල් පොල් නොමැති බව වාර්තා වෙයි....
Susil Priyantha
Dec 2, 2024


සියළු මහ බැංකු අධිපතිවරුන්ට මින් පසු විශ්‍රාම වැටුප් නැහැ
දැවැන්ත විශ්‍රාම වැටුපක් හදා ගත් කබ්රාල්ටත්, වත්මන් මහබැංකු අධිපතිටත්, අනාගතයේ පත්වීමට නියමිත සියළු මහබැංකු අධිපතිවරුන්ටත් මින් පසු...
Susil Priyantha
Dec 1, 2024


කරන්දෙණි PHl ඝාතනය කර මාස 10 ගියද තාම ඝාතකයෝ නිදැල්ලේ
මහජන සෞඛ්‍ය පරික්ෂක කරුවන්ගේ සංගමයේ භණ්ඩාගාරික කරන්දෙනිය පරිපාලන මහඡන සෞඛ්‍ය පරික්ෂක දිලිප රොෂාන් කුමාර මහතා ඝාතනය කර මේවන විට මාස ගානක් ...
Susil Priyantha
Dec 1, 2024


ඇමති ධුර තුනක් ජනපති යටතට..
අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජන...
Susil Priyantha
Nov 18, 2024

IMF වැඩ අල්ලයි
දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අද (18) ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය...
Susil Priyantha
Nov 18, 2024

මාලිමා ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කල යුතුයි.. අපි ඒ ගැන අවදියෙන්..
ආණ්ඩුව වැරදී මාර්ගයේ ගමන් කරනවා නම් ඔවුන් නිවැරදි මාර්ගයට ගැනීමට ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම...
Susil Priyantha
Nov 17, 2024


තමන් ප්‍රකාශ නොකල පක්ෂයට ජන්දය ලකුණු කර ඇතැයි පැමිණිල්ලක්
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පොල්පිටිය පොලිස් වසමේ 318/සි ග්‍රාමසේවා වසමට අයත් මිනුවන්දෙණිය ජන්ද මධ්‍යස්ථානයේ ජන්ද මධ්‍යස්ථ...
Susil Priyantha
Nov 14, 2024


කඩුවක් අරගෙන පී.එච්.අයි. පසුපස පැන්නූ සැකකරුට වැඩ වරදියි
රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසකට ඩෙංගු පරීක්ෂා කිරීම සදහා ගිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමට කඩුවක හැඩය ඇති තියුණු ...
Susil Priyantha
Oct 22, 2024

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන...
Susil Priyantha
Oct 21, 2024

ජනතාවට පීඩාකාරී IMF බදු සූත්‍රය මේ රජය වෙනස් කළ යුතුයි”- සජිත් කියයි
වර්තමාන රජය මැදිහත් වී ජනතාව පීඩාවට පත්කරන අයි.එම්.එෆ්. බදු සූත්‍රය වෙනස් කළ යුතු බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදා...
Susil Priyantha
Oct 18, 2024


ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ රටට
ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් සියයට අනූපහක් 2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගා...
Susil Priyantha
Oct 18, 2024


අජන්ත රොද්‍රිගෝ නිලධාරියාව වැඩබලන අධ්‍යක්සකවරයා ලෙස පත් කිරිම
වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියට අනුව අජන්ත රොද්‍රිගු නම් නිලධාරියාව මහජන සාමය කළමනාකරණ කොට්ටාසයේ වැඩබලන අධ්‍යක්සකවරයා ලෙස පත්කර ඇත....
Susil Priyantha
Oct 5, 2024


රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාට බලයට පත්වෙන පාර්වය සදහා අගතියක් නොවන ලෙස කටයතු කරන ලෙසට විදෙස් තනාපතිවරු ඉල්ලයි
එළැඹෙන ජනාධිපතිවරණයේ දී මේ වන විට සියළු සමීක්ෂණ වලින් තහවුරු වී ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය කඩාකප්පල් කර...
Susil Priyantha
Sep 16, 2024


පෞද්ගලික අංශයේ සේවකයින්ට දායක විශ්‍රාම වැටුපක්
ගෞරවනීය සහ ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් සහතික කිරීමේ පියවරක් ලෙස පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ජ...
Susil Priyantha
Sep 9, 2024


රතිඤ්ඤා දැල්විමෙන් තුවාල ලැබූ පිරිස මේ වන විට මහනුවර රෝහලට
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පිණිස අද (09) මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් විශ...
Susil Priyantha
Sep 9, 2024


රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවතට
රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ)...
Susil Priyantha
Sep 6, 2024


බදුල්ල ශීක්ෂණ රෝහලේ උග්‍ර අවුෂධ හිගය පිළිබද මාධ්‍යට අදහස් දැක්වු වෛද්‍යවරයාට විනය ක්‍රියා මාර්ග
බදුල්ල ශීක්ෂණ රෝහලේ පැවැති උග්‍ර අවුෂධ හිගය සම්බන්දයෙන් මාධ්‍යයට තොරතුරු ලබා දුන් හෙයින් පාලිත රාඡපක්ෂ වෛද්‍යවරයාට විනය පරික්ෂණයක් සිදුකි...
Susil Priyantha
Aug 21, 2024

අසත්‍ය චෝදනා ගොනුකර බන්දනාගාර ගතකලායයි පොලිසියට චෝදනාකර තරුණයෙක් මානව හිමිකම් යයි.
ප්‍රේම සම්බන්ධතාවකට අදාළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා කුලියාපිටිය මූලස්ථාන පොලිසියට ගිය තරුණයකුට එරෙහිව කුලියාපිටිය ...
Susil Priyantha
Aug 21, 2024


E visa වංචාව තුලින් කොටි 5 ආසන්න මුදලක් ඉන්දියා සාමාගමකට
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව වන e – Visa වංචාව හරහා දිනකට මෙරටින් කෝටි 5 කට ආසන්න මුදලක් ඉන්දියාවේ පිහිටි ආයතනයකටයන බවත්ඊට එ...
Susil Priyantha
Aug 9, 2024
bottom of page