top of page



කොටහේනේ වෙඩික්කරුවන් දෙදෙනා පොලීසියෙන් වෙඩිකා මරුට
කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ, ඊයේ (21)...
Susil Priyantha
Feb 22


අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේ මහෙස්ත්‍රාස් මැදිරි අංක 05 දි පුද්ගලයෙකුට වෙඩි වැදි ජිවිතක්ෂයට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නාය...
Susil Priyantha
Feb 19


මිද්දෙණියේ ඝාතනයෙන් එළියට ආ පාතාලයේ මිලේච්ඡත්වය
ඇරණ විධානගමගේ හෙවත් කඡ්ඡා සිය දරු තිදෙනා සමග රාත්‍රි ආහාරගැනිමට නිවසින් පිටවත්ව ගියේ 18 වෙනිදා වැඩිමල් දැරුවා කල ඉල්ලිමකට අනුවයි....
Susil Priyantha
Feb 18


මාලිමාණ්ඩුවත් පරාඡිතයන්ට තනතුරු ලබාදි පරණ පරේම ගමන් කරයි
පසුගිය මහා මැතිවරණයට ජාතික ජන බලවේගය යටතේ තරඟ කොට පරාජයට පත් මහින්ද රත්නායක කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කොට ඇතැයි වාර්තා වෙයි....
Susil Priyantha
Feb 10


පොලිස් නිලධාරියෙක් තම රජකාරියට වාර්තා නොකර ගින් අවිය සහ උන්ඞ 30 සමග රටින් පලායයි
ඒ අනුව මෙම රාජකාරි සඳහා වාතා කිරීමට සවස 0530 පමණ වන විට මෙම පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණ T56...
Susil Priyantha
Feb 9


මෙවර නිදහස් දිනයට සන්නද්ද රථ කිසිවක් නෑ... ගුවන් හමුදාවේ ගුවන් යානා 03ක් පමණයි
පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති 77 වන නිදහස් උත්සවය සදහා මහ ජනතාවට වැඩිපුර සහභාගී විය හැකි ආකාරයෙන් නිදහස් චතුරස්රයේදී පවත්වන බව රාජ්‍ය පර...
Susil Priyantha
Feb 3


අන්ත්රාරය බහලුම් 370 පරික්ෂා නොකර නිදහස් කිරිම රටට හානිදායකයි
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය....
Susil Priyantha
Feb 1

MP Ramanathan arrested
Jaffna District Parliamentarian Ramanathan Archuna has been ordered to be arrested. He has been charged with obstructing the duty of...
Susil Priyantha
Jan 25


මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම CID කැදවයි
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හෙට පෙරවරු 9.00ට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට (CID) දෙවන වරටත් කැඳවා තිබේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව කාදිනල්තු...
Susil Priyantha
Jan 24


ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරිමේ ක්‍රියාවලියට ඉන්දියාව මුදලින් අධාර කිරිමෙන් දත්ත පිටවිමේ අවදානමක්
ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මුදලින් අධාර කරන්නේ එම ව්‍යාපෘතිය ඔස්සේ මෙරට පුරවැසියන්ගේ දත්ත ඔවුන්ට ලබා ගැනී...
Susil Priyantha
Jan 20


චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි
ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය....
Susil Priyantha
Jan 16


කොළඔ වරාවේ බහලුම් නිර්කර්ෂනයේ ප්‍රමාදයකින් බහලුම් ගොඩ ගැසේ
අතිරේක රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ මහතාගේ සම්පූර්ණ නිවේදනය පහතින්, කොලඹ වරායේ ඇතිවී තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධවයි. ...
Susil Priyantha
Jan 11


ආර්ථිකය නැවත අර්බුදයක් කරා යනවාවිදේශ සංචිත, ජංගම ගිණුමේ ශේෂයන් පහල වැටිලා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෙමෙන් නමුත්, ස්ථිර ලෙසම නැවත වරක් අර්බුදයක් කරා ගමන් කරමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී ...
Susil Priyantha
Jan 9


ඇතුලුවිම තහනම් නියෝගයක්
ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අන්ත...
Susil Priyantha
Jan 8


ගල්කිස්සේ වෙඩි තැබීමක් - අයෙක් මරුට
ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ....
Susil Priyantha
Jan 7

රුපියල් මිලියන 9ක අල්ලසක්
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්...
Susil Priyantha
Dec 28, 2024


ඥණසාර හිමියන්ට වරෙන්තු
ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව ට අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අද(19)...
Susil Priyantha
Dec 19, 2024


කාථානායකවරයාට විරුද්ධව විස්වාසබංගයක්
කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලමින් ස...
Susil Priyantha
Dec 12, 2024


ලාල් කාන්තගේ ප්‍රකාශය පරිසර හා සත්ව සංවිධාන හෙලාදකි
වගා කල බව බෝග වලට හානි කරන සතුන් සම්බන්යෙන් ඔනෑම තිරනයක් ගැනිමට ගොවියන්ට නිතිමය බාධාවක් නොමැති බව ර්‍රයේ (5) පාරිලිමෙනිතුවේදි කල ප්‍රකාශය...
Susil Priyantha
Dec 6, 2024


එදා රනිල් IMF ගිවිසුම ගහද්දි විරුද්ධ වු මාලිමාව අද lMF ගිවිසුම එකගතාව පලකර දිගටම කරගෙන යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජාත්‍යන්තර මුල් අරමුදල සමග වූ වැඩපිළිවෙලට තම පක්ෂය විරුද්ධ වූයේ එවකට රනිල් වික්‍රමසිංහ ...
Susil Priyantha
Dec 6, 2024
bottom of page