top of page


news lanka 365
Stay informed with the latest Sri Lanka news on our dedicated blog. Explore in-depth articles covering politics, culture, business, and more. Your go-to source for accurate and timely updates on Sri Lankan affairs, delivered with a commitment to unbiased reporting and comprehensive analysis.


නේවාසිකයන් ආරක්ෂා කිරීමේ පනත නිවාස හිමිකරුගේ අයිතිය සම්පූර්ණයෙන්ම අභියෝගයට ලක් කරන පනතක්
මේ රටේ මිනිස්සු පට්ට කට්ටක් කාලා ලෝන් ගහලා ගෙවල් හදනවා හදලා අමතර ආදායම් මාර්ගයක් වශයෙන් හෝ ප්‍රධාන ආදායම් මාර්ගය වශයෙන් ගෙවල් කුලියට දෙනවා, මේකට අයිති වෙන්නේ ගෙවල් විතරක් නෙවෙයි. වාණිජ ගොඩනැගිලි බොහෝමයක් කුළී හෝ බදු පදනම මත පවත්වාගෙන යන ඒවා. ණය අරගෙන , දුක් විඳලා, අවුරුදු ගාණක් වැඩ කරලා ගෙයක් හදන්නේ කුලියට ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය විදියට පවත්වාගෙන යන්නද? නැත්නම් මිනිස්සුන්ට නිකන් ඉන්න දෙන්නද? රජය ගැසට් කරපු Protection of Occupants Bill ඒ ප්‍රශ්නයට දෙන උත්තරය හරි භයානකයි. මෙම
Susil Priyantha
Feb 4


බානගල උපතිස්ස හිමිගේ අවසරපත නිසා ඇමතිට විරෝධය පෑ ගුවන් සේවා සභාපති ඉල්ලා අස්වේ
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු අණදෙන නිලධාරී එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කතාව මෙසේ ය. බානගල උපතිස්ස හිමි ජපානයේ ප්‍රධාන සංඝනායක ස්වාමින් වහන්සේ වන අතර, ශ්‍රී ලංකාවේ මහාබෝධි සමාගමේ සභාපති ලෙස ද ඉන්දියාවේ සංචි විහාරය ඇතුළු දෙස් විදෙස් රටවල් කිහිපයකම තනතුරු හොබවන හිමි නමකි. උන්වහන්සේ වෙත ගුවන්තොටුපළ විශේෂ වරප්‍රසාදයක් ලෙස ගුවන්තොටුපල පර්යන්තයට යාමට හැකිවන පරිදි අවසරපතක් ලබාගෙන ත
Susil Priyantha
Jan 29


උතුරේ ජනතාව රවට්ටන්න එපා. එය භයානකයි..
මේ දවස්වල අනුර යාපනෙ ගොස් දෙමළ ජනතාවට කප්පරක් පොරොන්දු දෙනවා ඇසේ.. උතුරේ තරුණයන් ත්‍රස්තවාදී යුද්ධයකට පෙළඹුණේ දකුණේ සිංහලයන් නිසා හෝ සිංහල දේශපාලඥයන් නිසාද..? උත්තරය... පැහැදිලිවම නෑ... ඔවුන් 1975 දි යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා ඝාතනය කරමින් ත්‍රස්තවාදී කටයුතු වලට මුල් පියවර තැබුවේ උතුරේ ද්‍රවිඩ දේශපාලඥයන්ගෙ දේශපාලන බල අරගලය නිසාය. ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා යනු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකි. එවකට යාපනය නගරාධිපති වූයේ දකුණේ සිංහල පක්ෂයක සාමාජිකයෙකි. උතුරු නැගෙනහිර දෙමළ සහ මුස
Susil Priyantha
Jan 15


මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ දිවිසැරිය නිම කරයි
සත්‍ය වෙනුවෙන් හඩ නැගු එඩිතර මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා සිය දිවි සැරිය නිමා කර ඇති බව වාර්තා වේ. ඔහු, අද උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මියගොස් තිබේ. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු පනස් පහකි.
Susil Priyantha
Jan 10


රජයට විරුද්ධ මතයක් ඉදිරිපත් කළා කියලාරාජ්ය සේවකයෙක්ගේ වැඩ තහනම් කිරීම
රජයට විරුද්ධ මතයක් ඉදිරිපත් කළා කියලා රාජ්‍ය සේවකයෙක්ගේ වැඩ තහනම් කිරීම යනු ප්රජාතන්ත්රවාදයේ අවසානයට යන පළමු පියවරක්... මතයක් කියන එක වෛරය නෙවෙයි...විවේචනය කිරීම ද්රෝහීකමකුත් නෙවෙයි...අද “රජයට විරුද්ධව කතා කළා” කියලා එක් සේවකයෙක් නිශ්ශබ්ද කරනවා නම්, හෙට ඒ සීමාව තවත් පුළුල් වෙයි.... ලෝක ඉතිහාසය පැහැදිලිව කියනවා එකාධිපති පාලනයකට පෙර මිනිස්සු ම ර න්න කලින් වචන ම ර ණවා...සත්‍ය වළදානවා...පසුව මිනිස්සු නිශ්ශබ්ද කරනවා...දැන් රටේ පවතින තත්වය එයට මූලාරම්භයක්...මේක ගැන කතා කරන එක
Susil Priyantha
Jan 8


මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දූෂණ වංචා ලිපිගොනුවක් ඉල්ලයි
රනිල්, අත්අඩංගුවේ පසුවන සමන් ඒකනායක හමු වී, මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දූෂණ වංචා ලිපිගොනුවක් ඉල්ලයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් වරයා ලෙස කටයුත-ු කළ සමන් ඒකනායක මහතා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබී ය. සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ, ලන්ඩන් සංචාරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් අවභාවිතා කිරීමට, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගත් සමන් ඒකනායක මහතා හමු වීමේ අවස්ථාව හිටපු ජනාධිපතිවරයා උදාකරගෙන
Susil Priyantha
Jan 8
බලයට ඇවිත් වසරකට වැඩියි සාරා ජෙස්මින්ව අත්අඩංගුවට ගන්න ඇයි විවෘත වරෙන්තුවක් නොගන්නේ.
පාස්කු ප්රහහාරයට සම්බන්ධ වූ සාරා ජෙස්මින් මියගොස් නොමැති බවට සිදුකරන විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝව විමර්ශන සිදුකරන අතර සාරා ජෙස්මින් ඉන්දියාවේ සිටින බවට කිසිඳු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් අමාත්‍යවරයා පැවසුවා. අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජීබර් රහුමාන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. එහිදි වැඩිදුරටත් අදහස් දැ
Susil Priyantha
Jan 7


ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා
මාසික මිල සූත්‍රයට අදාලව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ජනවාරි මාසයට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති අතර, ඒ අනුව පැවති මිල ලෙසින් ලීටරයක මිල රුපියල් 294ක් ලෙස පවතිනු ඇති. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 340ක්. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 02කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 279ක්. එමෙන්ම ලංකා සුපර් ඩීසල
Susil Priyantha
Jan 6


දේශපාලන හේතූන් මත මාධ්‍ය ආයතන බලපත්‍ර අහෝසි කරන්න බෑ
මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍රවලට බලපෑම් කිරීමට හෝ අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට කිසිදු නෛතික තත්ත්වයක් නොමැති බව විරුද්ධ පක්ෂය අවධාරණය කරනවා. මහා ජනහඬ නියෝජනය කරන කරන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් අද(05) දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින්. මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් කියා සිටියේ කොන්දේසි උල්ලංඝණය කරන බව පවසමින් ජනමාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට කිසිදු හැකිය
Susil Priyantha
Jan 5


හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා ජෙරම් කෙනත් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදු කළ බවට වන විමර්ශනයකට අදාළව, ප්‍රකාශයක් ලබාදීමට FCID වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුව සිදුකර ඇත. මෙම සිද්ධියට අදාළව සතොස ප්‍රවාහන කළමනාකරු ලෙස කටයුතු කළ ඉන්දික රත්නමලල මහතා ද ඊයේ අත්අඩංගුවට ගෙන, 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Susil Priyantha
Jan 5


වත්කම් ඉපයූවේ කොහොමද – ඇමැතිලා 6කට අල්ලස් දැල!
ත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් පස්දෙනකුට සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදු කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත. කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ට සහ නියෝජ්‍ය ඇමැති සුනි
Susil Priyantha
Dec 29, 2025


කොත්මලේ ජලාශයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉවත්කර ජවිපෙ හිතවාදී ආධුනිකයන් දාලා
මෙරටට බලපෑ දරුණු සුළි කුණාටු තත්ත්වය කළමනාකරණය කිරීමේදී රජය බරපතළ අතපසුවීම් සිදු කළ බවට චෝදනා කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස කොත්මලේ ජලාශය ආශ්‍රිතව සිදුවූ බව කියන නිලධාරී මාරුවීම් සහ ජල කළමනාකරණය පිළිබඳව බරපතළ ප්‍රකාශයක් සිදු කළේය. මාධ්‍යට අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, කොත්මලේ ජලාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් තිදෙනෙකු ඉවත් කර, ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ආධුනික ඉංජිනේරුවරුන් ඊට පත් කර තිබූ බවට තොරතුරු ලැබී ඇති බවයි. නිමල් පියතිස්ස මහතා
Susil Priyantha
Dec 20, 2025


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩතහනම් කරයි
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව
Susil Priyantha
Dec 19, 2025


වත්මන් ආණ්ඩුව තුලින් දැක්කේ නෑ අපදා කමිටුවක් රැස් වෙලා වියසනයට පෙර ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගන්නව
අසරණ වූ ගම්පොළ ........ මිනිස්සු නිදියන් ඉන්න වෙලාවේ,දුරකථන ,විදුලිය නොමැති වෙලාවේ,මිනිස්සුන්ට කොහෙටවත් යන්න බැරි වෙලාවේ රාත්‍රි ඩෑම් එක ඇරිය..... මිනිස්සු ගෙවල් තුලම මිය ගියා....... පසුගිය රජයවල් ආපදා කමිටු මීට වඩා ශක්තිමත් .... ඔවුන් ඉක්මනින් රැස් වෙලා එදා නිවැරැදි තීන්දු තීරණ නොපමාව ගත්ත..... වත්මන් ආණ්ඩුව තුලින් දැක්කේ නෑ අපදා කමිටුවක් රැස් වෙලා වියසනයට පෙර ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගන්නව.... (අසේල අමරසේන) ආණ්ඩුවට නිවැරැදි අවබොධයක් අත්දැකීමක් තිබ්බ නම්..... ජනතාව ඩෑම් එක අරි
Susil Priyantha
Dec 15, 2025


ටග් යාත්‍රාව’ අනතුර සඟවීමට උත්සහ කර ඇති බවට පැමිණිල්ලක්
ජපන් ආධාර යටතේ මෙරට ලැබුණු රුපියල් කෝටි 22 කට අධික වටිනාකමින් යුත් ‘ටග් යාත්‍රාව’ ත්‍රිකුණාමලය වරායේ තිබියදී පෞද්ගලික සංචාරයකට යොදාගෙන අනතුරකට ලක්වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකුගෙන් ප්‍රකාශ සටහන්කරගත් බවත් එම පුද්ගලයන් අතර අනතුර වූ අවස්ථාවේදී ‘ටග් යාත්‍රාව’ පැදවූ නිලධාරියා ද සිටින බවත් එම නිලධාරියා කීය. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් කීපදෙනෙක්ගෙන් ඉදිරියේදී
Susil Priyantha
Nov 18, 2025


ප්‍රාස්කු ප්‍රහාරයට මුදල් දිලා තියෙන්නේ ජනතා විමුත්ති පෙරමුණේ ප්‍රබලයෙක් …
ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර ලද ප්‍රකාශයක් සම්බන්යෙන් ප්‍රකාශයක් ලබා දිමට CID මහජන පැමිණිලි අංශය වෙත පැමිණි විමල් විරවංශ මෙසේ ප්‍රකාශ කර සිටියේය.ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධ ඇමෙරිකානු FBI ආයතනය ලොකේ පිළිගත් විමර්ෂණ ආයතනයක් ඒරට අධිකරණයට දි තිබෙන වාර්තාවලට අනුව මේ ප්‍රස්කු ප්‍රහාරය සදහා යන සම්පුර්ණ වියදම දරලා තියෙන්නේ ඊබ්‍රහිම් කියන ව්‍යාපාරිකයායි. ඒ ඊබ්‍රහිම් කියන ව්‍යාපාරිකයා අද නිදහසේ ඉන්නවා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ NPP ජාතික ලැස්තුවේ ප්‍රබල සාමාජිකයෙක් කියා ඔබ කවුරුත
Susil Priyantha
Nov 10, 2025


කොළඹ අක්ෂි රෝහලේ ටොයිලට්වලට යන්න බෑ - රෝගියන්ගෙන් මැසිවිලි
කොළඹ අක්ෂි රෝහලේ වැසිකිලිවල තත්වය ඉතාමත් කණගාටුදායක මට්ටමක පවතින බව වාර්තා වුණා. එහි පැමිණි රෝගීන් පවසා ඇත්තේ එම වැසිකිලිවලින් එන දුර්ගන්ධය සහ අපිරිසිදුභාවය හේතුවෙන් එම වැසිකිලි පරිහරණය කිරීමට අපහසු බවයි. එහි පැමිණි රෝගින් පැවසුවේ මෙලෙසයි. කොළඹ අක්ෂි රෝහලේ ටොයිලට් උතුරනවා. අලුත් රජයක් ආවා ඒ රජයෙන්වත් කිසිම සැලකිල්ලක් නැහැ.. අපි බලාපොරොත්තු උනා මේවා මීට වඩා හොඳට කෙරෙයි කියලා. මෙවැනි නිදහස් සෞඛ්‍ය සේවයක් මෙවන් තත්වවයකට පත්වීම කණගාටුවට කරුණක්. අපි අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින්
Susil Priyantha
Oct 9, 2025


රාජපක්ෂවරුන්ගේ අතකොළුවක් ලෙස නාමකරණය වූ පොලිසිය, සහෝදරවරුන්ගේ අතකොළුවක් ලෙස නාමකරණය වන දිනයද වැඩි ඈතක නැත.
ලංකාවේ පොලිසිය ආරම්භයේ පටන්ම ප්රජාපීඩක පොලිසියකි. එය එසේ නොවන්නේ නම් ඒ ඉතා කෙටි කාලයකට පමණකි. පොලිසිය ආරම්භ කළ සමයේ ජනතාවගේ හිස මත හෙලූ පොලිස් බැටන් පොල්ල ඉන් සියවසක් ඇවෑමෙන් අදද ජනතාවගේ හිස මතට පතිත වෙයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඉකුත්දා කියා සිටියේ ඉකුත් පස් වසර තුළ අත්අඩංගුවේදී හතළිස් නව දෙනකු මියගොස් ඇති බවය. පොලිසිය සමග ගැටුම්වලදී තවත් තිස් දෙනකු මරණයට පත්ව ඇත. ඒ අනුව මහජන ජීවිත ආරක්ෂාව සහ පොලීසිය පිළිබඳව මහජන විශ්වාසය ත
Susil Priyantha
Aug 20, 2025


තොරතුරු ඉල්ලීම්වලට අදාළ අවසන් තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නොහැකි තත්ත්වයක්
ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ජනමාධ්‍යවේදියෙකු සහ දැයට සවිය ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ නීතිපති ඇතුළු පිරිසක්
Susil Priyantha
Jul 31, 2025


ලුණු කන්ටේනර් 400 ක් පමණ රේගුවේ රැඳී තිබියදී ඉන් ලුණු කන්ටේනර් 06ක් අදිසි හස්තයකින් රේගුවෙන් පිටත
කොළඹ වරායේ ආනයනික ලුණු කන්ටේනර් 400 ක් පමණ රේගුවේ රැඳී තිබියදී ඉන් ලුණු කන්ටේනර් 06ක් අදිසි හස්තයකින් රේගුවෙන් පිටකර ඇතැයි රේගු අභ්‍යන්තර...
Susil Priyantha
Jul 28, 2025


වසන්ත සමරසිංහ,මහින්ද ජයසිංහ.රන්ජන් ජයලාල් ජම්පරේට කිට්ටු කරයි.
ජාතික කම්කරු ආයතනයට අයත් තෙමහල් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මගින් රුපියල් මිලියන 3කට බදු දීම සම්බන්ධයෙන් සිදු වූ බව කියන වංචාවක් පිළිබඳව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් සවිස්තරාත්මක වාර්තාවක් අද (25) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මොරටුව මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය විසින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ ලබා
Susil Priyantha
Jul 25, 2025


ජාතික ආරක්ෂාව පහලටම හෙලමින් වවුනියාව ගුවන් හමුදා කදවුර ඉවතට
මෙම සංකීර්ණ කාරනාව පිලිබඳව මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ කාර්යාලයේදී 2025 ජුලි මස 16 වන දින පැවැති මාධ්‍ය හමුවේ දී නව ජනතා පෙරමුණේ පක්ෂ නායක...
Susil Priyantha
Jul 17, 2025


අද වන විට මහජන ආරක්ෂාව සැපයීමට නොහැකි අසමත් රජයක් බිහිව ඇති බව
මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කර ඇති රජයට ජනජීවිතය සුරක්ෂා කිරීම වෙනුවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප...
Susil Priyantha
Jul 14, 2025


කොළඹ ජාතික රෝහලේ රසායනාගාරයට කල් ඉකුත් විමට ආසන්න රසායනික ප්‍රතික්‍රියක මිලට අරන් දහස් ගනන් රෝගින් අනතුරේ
කොළඹ ජාතික රෝහලේ රසායනාගාරයට රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වැය කර කල්ඉකුත් වූ,...
Susil Priyantha
Jul 13, 2025


කොළඹ ජාතික රෝහලේ රසායනාගාරයට කල් ඉකුත් විමට ආසන්න රසායනික ප්‍රතික්‍රියක මිලට අරන් දහස් ගනන් රෝගින් අනතුරේ …….
කොළඹ ජාතික රෝහලේ රසායනාගාරයට රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වැය කර කල්ඉකුත් වූ, කල්ඉකුත්වීමට ආසන්න හෝ කල්ඉකුත්වීමෙන් පසුව භාවිත කිරීමට රසායනික ප්‍රතික්‍රීයක මිලදී ගෙන ඇති බවත් මෙම තත්වය හේතුවෙන් රෝගීන් දසදහස් ගණනක ජීවිත අවදානමට ලක්කර ඇති බවත් වෛද්යව සහ සිවිල් අතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අද (13) පැවසීය. වෛද්‍ය චමල් සංජීව මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය. ජාතික රෝහලේ රස
Susil Priyantha
Jul 13, 2025


වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනතාව මංමුලා කර ඇත
ඉන්ධන මිල සූත්‍රය වෙනස් කර වරායේ ගොඩබාන මිලටම තෙල් පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව...
Susil Priyantha
Jul 1, 2025


ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව
ඉන්ධන මිල සූත්‍රය වෙනස් කර වරායේ ගොඩබාන මිලටම තෙල් පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනතාව මංමුලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. ඇමතිවරුන්ට නිලධාරීන්ට යන කොමිස් මුදල් නතර කළා ද ඉන්ධන මත පටවන බදු බර නැති කළා ද කියා ජනතාවට දැන ගැනීමට අවශ්‍ය බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය. දුර්වල අකාර්යක්ෂම බොරුකාර රැවටිලිකාර වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය තුළ රටේ ජනතාවට ලොකු හානියක් සිදුවන බවද ඉන්ධන මිළ ඉහළ යාම සම්බන්ධයෙ
Susil Priyantha
Jul 1, 2025


ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට
පරාටේ නීතිය ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් බලාත්මක වීමෙන් ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිම...
Susil Priyantha
Jun 30, 2025


සීනි පිළිබඳ සත්‍යය රටට ප්‍රකාශ කළ සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ඉල්ලා අස්වීම දේශපාලන මැදිහත් විමක ප්‍රතිඵලයක්ද?
මෙරට සීනි නිෂ්පාදනය වාර්ෂිකව පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට දහයක ප්‍රතිශතයක් පමණි. ඉතිරි සියයට අනූවම ගෙන එන්නේ විදේශයෙනි....
Susil Priyantha
Jun 22, 2025


කථානායකවරයා ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් පාර්ලිමන්තුවට ඉදිරිපත් කිරිමට විපක්ෂයට අවස්ථාවක් නොදිම නිසා විපක්ෂය පාර්මෙන්තු කටයුතු වලින් ඉවත්වේ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කථානායකවරයා අද (17) පාර්ලිමේන්තුවේදී කටයුතු කළ ආකාරය පිළිබඳව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට පැමිණිලි...
Susil Priyantha
Jun 17, 2025


අද මාලිමාවේ ජනාධිපතිවරයාටම රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම අභියෝගයක් වී ඇත
මේ රටේ පෙනෙන සාමකාමි පද්ධතියට යටින් කළු පද්ධතියක් ඇති බවත් ජාවාරම්කාර කල්ලියක් එය මෙහෙයවන බවත් ජනාධිපතිවරයා පැවසීය....
Susil Priyantha
Jun 14, 2025


මාලිමාවේ ජනාධිපතිවරයාටම රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම අභියෝගයක් වී ඇත
මේ රටේ පෙනෙන සාමකාමි පද්ධතියට යටින් කළු පද්ධතියක් ඇති බවත් ජාවාරම්කාර කල්ලියක් එය මෙහෙයවන බවත් ජනාධිපතිවරයා පැවසීය. මාතර බන්ධනාගාර සිරකරුවන් ළඟ තිබී මාංචු කුට්ටම් හතක් සහ යතුරු විසිහතක් හමුවූ බව ද මේවා නිලධාරීන් නොදැන සිදුවිය නොහැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් අතළොස්සක් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලනන අධිකාරිය ඉන්නවා. එහි නීතිවිරෝධී සන්නද්ධ අවිගත් අය ඉන්නවා. අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා.’ ජනාධිපතිවරයා පැවසීය. රාජ්‍ය සේවයේ බලගත
Susil Priyantha
Jun 14, 2025


මහජනතාව ආර්ථිකය ගොඩ නැගෙන තෙක් බලා සිටි
මහජන මුදල් කොල්ලකන සිද්ධි සම්බන්ධ ආකෘතිය බිඳ දැමීම රජයේ වගකීමකි. ජනතා ඡන්දයෙන් පත්වන ඇතැම් පිරිස් ජනතාව ගෙවන බදුවලින් නඩත්තු වන අතර මහජන මුදල් අවභාවිත කරන තැනට පත්වීම තුළ ක්රමයෙහි වරද තිබේ. මුලින් දක්වන ලද පරිදි දුප්පත් රටවල ප්රජාතන්ත්රවාදය දිළිඳුය. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය අනුව දිස්ත්‍රික්කයක් ආවරණය කරන්නට සිදුවේ. සැලකිය යුතු ජන කොටසක් සඳහා ඡන්ද ව්‍යාපාරය පහසු නැත. රුපියල් ලක්ෂයක් දෙකක් වැටුප හා දීමනා සේ ලබන නමුත් සමහර මහජන නියෝජිතයෙකුට ඡන්ද කටයුතු සඳහා බිලියන ගණනක් වැ
Susil Priyantha
Jun 7, 2025


මහජනතාව ආර්ථිකය ගොඩ නැගෙන තෙක් බලා සිටි දුෂණ වංචා අක්‍රමිතා සොයා බැලිමටත් බලයට පැමිණ ඉලක්ක කරන ලද සැලසුම් පිළිබද තක්සේරුවක් ආණ්ඩුවට තිබිය යුතුයි
මහජන මුදල් කොල්ලකන සිද්ධි සම්බන්ධ ආකෘතිය බිඳ දැමීම රජයේ වගකීමකි. ජනතා ඡන්දයෙන් පත්වන ඇතැම් පිරිස් ජනතාව ගෙවන බදුවලින් නඩත්තු වන අතර මහජන ...
Susil Priyantha
Jun 7, 2025


පොලිසිය පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කිරීමට සිදුවී ඇත්තේ ජනතාවට පොලිසිය ගැන විශ්වාසයක් නොමැති නිසාය
ලංකාවේ පොලිසිය ආරම්භයේ පටන්ම ප්රජාපීඩක පොලිසියකි. එය එසේ නොවන්නේ නම් ඒ ඉතා කෙටි කාලයකට පමණකි. පොලිසිය ආරම්භ කළ සමයේ ජනතාවගේ හිස මත හෙලූ ...
Susil Priyantha
Jun 7, 2025


මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු
මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර ගේ මළ සිරුර 2020 ජනවාරි 12 දින කුරුඳුවත්ත,...
Susil Priyantha
May 30, 2025


අනුර කුමාර ඡනාධිපති තුමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන තොරතුරු පනතින් ඉල්ලා සිටියත් නොදෙයි
අනුර කුමාර ඡනාධිකගතුමාගේ පුද්ගලික කාර්ණ්ඩලය ගැන තොරතුරු පනතින් ඉල්ලා සිටියත් නොදෙයි තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත යටතේ ජනාධිපති ලේක...
Susil Priyantha
May 15, 2025


දැරියන් දෙදෙනෙකුව මාරයා රැගෙන යයි
ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නාමින් සිටි දැරියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා . මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර සහ මීරිගම ප්‍රදේශයේ පදිංචි...
Susil Priyantha
May 14, 2025


ජනවරමට එරෙහිව කටයුතු කරනවා නම්
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය....
Susil Priyantha
May 14, 2025


මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මැතිවරණ නිහඬ සමයේදී ජනතාවට ප්රචාරක කටයුතු සිදු කරන ලෙස උපදෙස්
මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මැතිවරණ නිහඬ සමයේදී ජනතාවට ප්රචාරක කටයුතු සිදු කරන ලෙස උපදෙස් දුන් බවට චෝදනාවක්...
Susil Priyantha
May 14, 2025


හරක් කොටා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියුදේ
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ගෙන් රුපියල් කෝටි 30ක් ලබාදෙන්නට ඉල්ලා ඇති බව, මත්ද්‍රව්‍ය...
Susil Priyantha
May 14, 2025


ගතවූ මාස 7 ඇතුළත වෙඩි තැබීම් 79ක් සිදුවී ඇති බව
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකදී සඳහන් කළේ, ගතවූ මාස 7 ඇතුළත වෙඩි තැබීම් 79ක් සිදුවී ඇති...
Susil Priyantha
May 9, 2025


බන්ධනාගාරයක දී මියගිය එක් දරු පියෙකු ගැන සමාජ මාධ්‍ය අවධානය
සමාජ මාධ්‍යයෙහි දැඩි අවධානයට ලක්වී ඇති තවත් මනුස්ස ජීවිතයක දැරිය නොහැකි අභිලාෂයක් මෙයයි. වයස අවුරුදු 45ක් වන අසංක ඉදුනිල් නම් පුද්ගලයෙකු...
Susil Priyantha
May 5, 2025


කුරුඳුවත්ත පාසලක් ළඟදී කෝටිපති දැරියක් පැහැරගනී
මෝටර් රථයකට අනවසරයෙන් ඇතුළු වී වයස අවුරුදු 08ක දැරියක් හා දැරියගේ මව බියට පත් කරන ලද සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ...
Susil Priyantha
May 3, 2025


ග්‍රාම නිලධාරීන්ට කාර්යාල තුළ සිටිම සඳහා නියමිත වේලාවක් දැක්වෙන චක්‍රලේඛයක් සකස් කරයි
ග්‍රාම නිලධාරීන්ට කාර්යාල තුළ සිටිම සඳහා නියමිත වේලාවක් දැක්වෙන වගුවක් සකස් කරයි පොදු සේවා හා පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින්...
Susil Priyantha
Apr 25, 2025


ඩෑන්ගේ ඝාතනය – අපට කියන පණිවිඩය මොකද්ද?
ඩෑන්ගේ ඝාතනය – අපට කියන පණිවිඩය මොකද්ද? ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය පසුබැසිය නොහැකි තත්ත්වයකි. ඊයේ (මරණය වාර්තා වූ දින), සමාජ මාධ්‍යයෙහි...
Susil Priyantha
Apr 23, 2025


ඉන්දු ලංකා ආරකෂක ගිවිසිමේ කරුණු හෙලි කරන්න ඉන්දියාවේ අවසරය අවශ්‍යයි
ඉන්දු ලංකා ආරකෂක ගිවිසිමේ කරුණු හෙලි කරන්න ඉන්දියාවේ අවසරය අවශ්‍යයි. ජාතික ආරක්ෂක පිළිබඳ ආරංචි පත්‍රිකා මාධ්‍ය සැසියක් අමතමින් ආචාර්ය...
Susil Priyantha
Apr 22, 2025


විදේශ ගමන් බලපත්‍ර නිතුත් කිරිම සිමිත වෙයි
ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දෛනිකව ලබා දෙන ටෝකන් ලබන 15, 16 සහ 17 යන දිනවල මධ්‍යාන 12.00...
Susil Priyantha
Apr 13, 2025


මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට
පසුගිය මාස තුන තුළදී වෙඩි තැබීම් තිහකට ආසන්න සංඛ්‍යාවක් සිදුවී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම වෙඩි තැබීම්වලින් මියගිය...
Susil Priyantha
Apr 13, 2025


කොටහේනේ වෙඩික්කරුවන් දෙදෙනා පොලීසියෙන් වෙඩිකා මරුට
කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ, ඊයේ (21)...
Susil Priyantha
Feb 22, 2025

bottom of page
